Loading

" පාර්ලිමේන්තුව වහා කැඳවනු " කොළඹදී විරෝධතාවක් අද දින (2018.10.30) කොල්ලුපිටිය මංසන්ධියේ වටරවුම අසලදී සිවිල් සමාජ ක්‍රියාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව හා එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන ලද "යුක්තියේ ජන හඬ " විකල්ප කැමරාවේ සටහන් වූ අයුරු

ජායාරූපය - එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන ලද "යුක්තියේ ජන හඬ " විරෝධතාව

පසුගිය සිකුරාදා දින එනම් ( 26 ) වන දින රාත්‍රියේ ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් අත්තනොමතිකව හා ව්‍යවස්ථා විරෝධී ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයේ සිටියදීමය.

ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව

2015 වසරේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පොරොන්දු වී පැමිණි යහපාලයේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු බිඳ දමමින්, ව්‍යවස්ථානුකූලව එන කිසිදු නිසි ක්‍රියා පටිපාටියක් පුර්වයෙන් පිලිපැදීමෙන් තොරව තම විධායක බලය අනිසි ලෙස භාවිතා කරමින් මෙම පත් කිරීම සිදු කරන ලද අතර, පත් කිරීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ තමන් ධුරයෙන් ඉවත් කළ බවත්, මහින්ද රාජපක්ෂ අගමැති ධුරය වෙත පත් කරන ලද බවත් ගැසට් කරනු ලබයි.

ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව (පොස්ටර් හා ප්‍රදර්ශන පුවරු නිර්මාණය කරමින්)
ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව
ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව
ජායාරූපය - එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරණ ලද "යුක්තියේ ජන හඬ " විරෝධතාව

කෙසේවෙතත් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව යළි කැඳවා මේ පිලිබඳ නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නැගෙන හඬ යටපත් කරමින් ජනපතිවරයා විසින් නොවැම්බර් මස 16 වන දින දක්වා පාරිලිමේන්තුවද කල් තබා තිබේ. ඊයේ රාත්‍රියේ(29) නව ඇමති මණ්ඩලයක් ද ඔහු ඉදිරියේ දිවුරුම් දෙන ලද්දේ තවත් රට තුළ අස්ථාවර තත්වයක් ද ඇති කරමිනි.

ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව
ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව
ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව
ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව
ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව
ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව

ලෝක ප්‍රජාව මෙන්ම ශ්‍රී ලංකාව තුළ නීති විශාරදයින්, සිවිල් සමාජ ක්‍රියාකරුවන්, මාධ්‍ය සංවිධාන ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ශ්‍රී ලාංකිකයින් මේ මොහොතේ ජනපතිවරයාට බල කරමින් කියා සිටින්නේ පාට , පක්ෂ බේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය ගරු කොට පාර්ලිමේන්තුව රැස් කොට රට තුල නිර්මාණය වී ඇති දේශපාලන ගැටලුවට වහා විසදුම ලබා දෙන ලෙසය. ව්‍යවස්ථාවට ගරු කරන ලෙසය.

ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව

ඒ අනුව අද දින (30) කොල්ලුපිටිය මංසන්ධියේ වටරවුම අසලදී සිවිල් සමාජ ක්‍රියාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " නිහඬ විරෝධතාවක් පැවැත්වුණු අතර අනෙක් පස එක්සත් ජාතික පක්ෂය විසින් "යුක්තියේ ජන හඬ " යනුවෙන් තවත් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව
ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව
ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව
ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව
ජායාරූපය- සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් " ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් " පැවතී නිහඬ විරෝධතාව
ජායාරූපය - "යුක්තියේ ජන හඬ " එක්සත් ජාතික පක්ෂ විරෝධතාවය

සැලකිය යුතුයි - "විකල්ප" මෙහි එන ජායාරූප වල ඇතුළත් කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන බව හෝ ඔවුන් වෙත සහාය නොදෙන බවත් පාඨක ඔබට කාරුණිකව දන්වා සිටිමු.

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.