'අපි මේ රටේ පුරවැසියෝ නෙමෙයිද?' #GlobalCeylonTeaParty #Celebrate150Years #CeylonTea

Ceylon Tea වලට වසර 150ක් සැපිරිනුත්, එය කෙළඹදී උත්කර්ශවත් ලෙස සැමරුවත් මේ ඡායාරූපවලින් දිස්වන්නේ එහි නියම යථාර්තයයි. අවම වශයෙන් මූළික මිනිස් අවශ්‍යතාවයන් වත් සපුරා දීමට නොහැකි රටක්, ඒ රටතුළ මහා ධනයක් උපයන සමාගම්, නමුත් තවමත් ඒ මිනිසුන්ගේ ජීවතය මෙවැනි ලෙස අන්ත දූගී බාවයේ ගිලී තිබේ.

ඉතින් අපි #CeylonTea 150 සතුටින් සමරමු!!!!

Created By
Sampath Samarakoon
Appreciate
NextPrevious
NextPrevious

Report Abuse

If you feel that the content of this page violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.